Giving Technological Life to Your Ideas ඔබේ අදහසට තාක්ෂණික පණ දෙමු
We are ready to turn any of your concepts into a real product using Arduino, 3D Printing, and modern technologies. Arduino, 3D Printing සහ නවීන තාක්ෂණයන් භාවිතා කරමින් ඔබගේ ඕනෑම සංකල්පයක් සැබෑ නිෂ්පාදනයක් බවට පත් කිරීමට අපි සූදානම්.
Our Expertise අපගේ විශේෂඥතාවය
Arduino & Embedded SystemsArduino & Embedded Systems
Arduino-based solutions for new innovations and automation systems.නව නිර්මාණ සහ ස්වයංක්රීයකරණ පද්ධති සඳහා Arduino පාදක කරගත් විසඳුම්.
3D Printing & Prototyping3D Printing & Prototyping
Fast and accurate 3D printing service, from your idea to the initial prototype.ඔබගේ අදහසේ සිට මූලික ආකෘතිය දක්වා වේගවත් සහ නිරවද්ය 3D මුද්රණ සේවාව.
Custom Product DevelopmentCustom Product Development
Designing specialized devices tailored to your business or personal needs.ඔබගේ ව්යාපාරයට හෝ පෞද්ගලික අවශ්යතාවයට ගැලפෙන විශේෂිත උපාංග නිර්මාණය.
Product Showcase නිෂ්පාදශන

3D Printing Services3D Printing සේවාවන්
Bring your ideas and memories to life. Turn AI-designed images into real objects.ඔයාගේ හිතේ තියෙන image එක, මතක සැමරුම දැන් ඔයාගේ අතටම අරගන්න. Ai වලින් Design කරපු image හැබෑවටම නිර්මාණය කරගන්න.
- Any small plastic device you desire.ඕනෑම කුඩා Plastic උපකරණයක් ඔබට කැමති විදියට.
- Plastic components for Arduino and new innovations.Arduino සහ නව නිර්මාණ සඳහා අවශ්ය ප්ලාස්ටික් උපාංග.
- A high-quality finish at a low cost.අඩු පිරිවැයකින් උසස් නිමාවක්.

Artvoice Sim Toolkit MachineArtvoice Sim Toolkit Machine
We introduce our latest Sim Toolkit Machine to provide a fast and accurate service for your business. With a one-year warranty.ඔබගේ ව්යාපාර ස්ථානයට කඩිනම් හා නිරවද්ය සේවාවක් සැපයීමට අපගේ නවතම Sim Toolkit Machine එක හඳුන්වා දෙන්නෙමු. වසරක වගකීමක් සමඟින්.
Total Price:මුළු මුදල: Rs. 48,000/-
Down Payment:මූලික ගෙවීම: Rs. 28,000/-
About Usඅප ගැන
Artvoice Technology is an institution dedicated to innovation and technological advancement in Sri Lanka. Our goal is to provide customers with high-quality, locally produced technological solutions tailored to their needs, using modern technologies like Arduino and 3D printing. Artvoice Technology යනු ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ තාක්ෂණික දියුණුව සඳහා කැප වූ ආයතනයකි. අපගේ ඉලක්කය වන්නේ Arduino, 3D මුද්‍රණය වැනි නවීන තාක්ෂණයන් භාවිතා කරමින්, ඔබගේ අවශ්‍යතාවයටම ගැලපෙන උසස් තත්ත්වයේ, දේශීයව නිෂ්පාදනය කරන ලද තාක්ෂණික විසඳුම් පාරිභෝගිකයින් වෙත ලබා දීමයි.